26 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ දක්වා ඩෙංගු මරණ 32ක්

මේ දක්වා ඩෙංගු මරණ 32ක්

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එමෙන්ම එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 68,497 වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 32,862කි.

එමෙන්ම මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙක් ද, වයඹ පළාතෙන් 5,671 දෙනෙක් සහ සබරගමු පළාතෙන් රෝගීන් 5,651 දෙනෙක් වාර්තා වන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.