27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටිමෝර් ප්‍රදේශයේ රික්ටර් මාපාංකයේ 6.6ක භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ සිට කිලෝමීටර 21 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් ඉන් ටිමොර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ජීවිත හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැත.