26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාවෙන් පුද්ගල මරණ 69ක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.

බටහිර නේපාලයේ ඇති වූ මෙම භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.

නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය පැවසුවේ මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.47ට පමණ සිදුව ඇති බවයි.

බටහිර නේපාලයේ කර්නාලි පළාතේ දිස්ත්‍රික්කයක් වන ජජර්කොට් හි මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, ජජර්කොට් දිස්ත්‍රික්කය කත්මණ්ඩු අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර් 500 පමණ දුරකින් පිහිටා තිබෙනවා.