31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldමාක් සකර්බර්ග්ට ශල්‍යකර්මයක්

මාක් සකර්බර්ග්ට ශල්‍යකර්මයක්

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් හට ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

ඔහුගේ වම් දණහිසේ මෙම ශල්‍යකර්මය සිදුකර ඇති අතර, එහි ඇති වූ අබාධයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.

සකර්බර්ග් සිය නිල ෆේස්බුක්‌ ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් ලබන වසරේ මුලදී තරඟකාරී MMA තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි බවත්, මෙම ශල්‍යකර්මයත් සමඟ එය ප්‍රමාද වනු ඇති බවයි.

මේ අතර තමන් පිළිබඳ සැළකිලිමත්වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාවය පිරිනමන බව ද ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබුණා.