28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආබාධිත වුවන්ට ඡන්දය දෙන්න නව හැඳුනුම්පතක්

ආබාධිත වුවන්ට ඡන්දය දෙන්න නව හැඳුනුම්පතක්

ආබාධිත වුවන්ට ඡන්දය ලබා දීම සඳහා වෙනම හැඳුනුම්පතක් නිකුත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.

ඉදිරි වසර 05ක කාලය අවසන් වීමට පෙර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2011 වර්ෂයට වඩා මේ වසරේදී ආබාධිත වුවන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් පවතින බවත් කෙසේ වෙතත් මෙම නියමු ව්‍යාපෘතිට අදාළව දිස්ත්‍රික්ක 10කින් පූර්ණ ආබාධ සහිත වූවන් 500 දෙනකු බැගින් තෝරාගෙන මේ වසර තුළ 5000කට හැඳුනුම්පත් සකස් කර දීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.