31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ආමර් වීදිය ජලයෙන් යටවෙයි

කොළඹ ආමර් වීදිය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර්වීදිය ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.