31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ල - කොළඹ මාර්ගය අවහිර වෙයි

බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ නායයෑමක් සිදුවී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ මාර්ගයේ 179 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ ස්ථානයක මෙම නායයෑම සිදුවී ඇති බවයි.