30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාන්කුලමේ පාසල් සිසුවියක් අතුරුදන්

මාන්කුලමේ පාසල් සිසුවියක් අතුරුදන්

මුලතිව්, මාන්කුලම් සිලුවන්කුලම් ගම්මානයේ 15 හැවිරිදි සිසුවියක් අතුරුදන් වී තිබේ.

අදාළ දැරියගේ මව ඊයේ (06) මාන්කුලම පොලිසියට පැමිණිලි කර ඇත්තේ සිය දියණිය පාසල් ගොස් ආපසු නොපැමිණි බවයි.

මෙම දැරිය සිංහල තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ නිසා දියණියගේ පියා සහ සහෝදරයා ඇයට තරවටු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මේ හේතුවෙන් තරුණයා විසින් දියණිය පැහැර ගෙන යන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.