― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට අද (08) නියෝග කළේ දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක් පමා කරන ලෙසයි.

ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තහවුරු වී ඇති බැවින් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරනයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනුයි මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ.