― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeNewsBusinessඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

අද (09) දිනයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.15ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 333.63ක් ලෙසත් සටහන් වී තිබේ.