26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුසල්ගෙන් අර්ධ ශතකයක්

කුසල්ගෙන් අර්ධ ශතකයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී කුසල් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කළා.

පන්දු 28කදී ඔහු ලකුණු 51ක් රැස් කළ අතර ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීම තෝරාගත්තා.