26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම පූජා වට්ටිවල පලතුරු ගැන අනාවරණයක්

කතරගම පූජා වට්ටිවල පලතුරු ගැන අනාවරණයක්

කතරගම පූජා නගරයෙන් මිලදී ගෙන පූජා කරන වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට නුසුදුසු මට්ටමේ පවතින බව අනාවරණය වී තිබේ.

කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් කුමාර පැවසුවේ එහි පලතුරු වර්ගවල විවිධ ගැටලු පවතින අතර විවිධ රසායනික යොදා ඉදවූ පලතුරු ගැට, බොහෝ පලතුරු කඩවල්වල විකුණන බවයි.