28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී මත්පැන් බෝතල් 45ක් සමඟ කතක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් බෝතල් 45ක් සමඟ කතක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් බෝතල් 45ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය එම බෝතල් අඟුරුවාතොට ප්‍රදේශයේ විහාරස්ථානයක වළක් හාරා වළ දමා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය විහාරස්ථානය ආසන්නයේ පදිංචිව සිටින බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඇය දීර්ඝ කාලයක සිට මෙම වෙළඳා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සැකකාරිය ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.