26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් ළඟ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

මත්කරල් ළඟ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

තහනම් සහ නීතිවිරෝධී මත් කරල් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව හන්දියේදී මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී හඳුනා නොගත් මත්කරල් 50 ක් සමග වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 ක තරුණයෙක් බවයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මැදවච්චිය පොලිසියට භාර දී තිබෙනවා.