25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ජනයෙන් සිර වූ තැපැල් භාණ්ඩ බෙදීම ඇරඹේ

වර්ජනයෙන් සිර වූ තැපැල් භාණ්ඩ බෙදීම ඇරඹේ

පැය 48ක් පැවති තැපැල් වර්ජනය හේතුවෙන් බෙදා හැරීමට නොහැකි වූ සියලුම තැපැල් භාණ්ඩ බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව පසුගිය 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පියවර ගත්තා.

ඔවුන්ගේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් සේවාව දින දෙකක් සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.