27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේක රටේ ජනතාව රැවැට්ටූ අයවැයක් - සජිත්

මේක රටේ ජනතාව රැවැට්ටූ අයවැයක් – සජිත්

ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බවත් මෙවර අයවැය රටේ ජනතාව රැවැට්ටූ අයවැයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (13) අයවැය ප්‍රකාශයට පසු මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ කළේ පිදිය යුත්තන් පුදන් නැති ක්‍රියාවෙන් බාල පිරිසක් ඇසුරැ කරගෙන ජන වරමක් ලබාගෙන IMF ගිවිසුමේ ආදායම් ඉලක්ක සපුරන්න ගෙනා අයවැයක් බවයි.