27.8 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට

ඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිෂි සුනක් සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමත් සමඟ මෙම පත් කිරීම සිදුකර ඇත.

ඩේවිඩ් කැමරන් පෝට් සිටි ආයෝජන ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට සහාය දක්වා තිබීමද විශේෂත්වයකි.