24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිසිලියන්ට් ලේඩි නෞකාව දිවයිනට

රිසිලියන්ට් ලේඩි නෞකාව දිවයිනට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන රිසිලියන්ට් ලේඩි නෞකාව අද (13) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාව දිගින් මීටර 278 ක් වන අතර මගීන් 2,324 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 1,145 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම නෞකාවේ මගීන් ගාල්ල සහ කොළඹ අවට සංචාරය කිරීමට නියමිත අතර අද පස්වරුවේ යළි තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.