33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය - මොණරාගල මාර්ගයේ කොටසක් යටවෙයි

වැල්ලවාය – මොණරාගල මාර්ගයේ කොටසක් යටවෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් වැල්ලවාය – මොණරාගල මාර්ගයේ බුත්තල – කුඩා ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පැය දෙකකට ආසන්න කාලයක් විශාල ජල පහරකින් මෙම මාර්ගය යට වී තිබුණා.

කෙසේවෙතත් මධ්‍යම රාත්‍රිය වන විට මාර්ගයේ ජලය බැස ගොස්, රථ වාහන ගමනාගමනය යළි සාමාන්‍ය තත්ත්වයට පත් වූ බවයි වාර්තා වන්නේ.