― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ වන ජීවී නිලධාරීන් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද (15) පස්වරුවේ වන ජීවී නිලධාරීන් වනෝද්‍යානය තුළ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහිදී දඩයක්කරුවෙකු විසින් වන ජීවී නිළධාරීන්ට වෙඩි තබා ඇති අතර ඔවුන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

එම වෙඩි ප්‍රහාරයකිනුයි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.