31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 875ක් සමඟ පුද්ගලයෙකු අද (17) යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොඩිකාමම් පොලිසියට ලද තොරතුරක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 875 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කොඩිකාමම් පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.