26.1 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද (20) පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව අද දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ.

කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.