― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

ලබන වසරේ (2024) මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීමේ ස්ථානය වෙනස් කර තිබෙනවා.

මෙම වෙනස් කිරීමෙන් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඉවත් කර එම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනුයි මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන තිබෙන්නේ.