27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගයේ වැඩ වර්ජනය අවසන්

අධිවේගයේ වැඩ වර්ජනය අවසන්

අධිවේගී මාර්ග සේවකයින් ඊයේ (22) ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු 3 ක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ඊයේ (22) උදෑසන සිට රාත්‍රි 07.00 දක්වා වර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඒ අනුව ඊයේ දිනයේදී ඔවුන් ප්‍රවේශ පත්‍ර සහ මුදල් අය කිරීමේ කාර්යයන්වලින් වැළකී සිටියහ.