30.6 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුමේ සැප්තැම්බර් වාරිකය අද සිට

අස්වැසුමේ සැප්තැම්බර් වාරිකය අද සිට

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරිකය අද (23) සිට ලබා ගැනීමට හැකියාව පවතී.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් බැංකු වෙත ලබා දී ඇති බවයි.

මෙම වාරිකය ප්‍රතිලාභී පවුල් 1,377,000ක් වෙනුවෙන් ලබාදීමට නියමිතයි.

එමෙන්ම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.