31.1 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට යළි බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට යළි බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට යළි බාධා එල්ල වී තිබෙනවා.

ඒ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ සිදු වූ නායයෑමක් හේතුවෙනුයි.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ මෙම නායයෑම සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා සීමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.