31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් නිවාඩුව ලැබෙන දිනය මෙන්න

පාසල් නිවාඩුව ලැබෙන දිනය මෙන්න

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.

එම නිවාඩුව පෙබරවාරි 02 වැනිදා දක්වා ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.