32 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය - සාදින්නාවල මාර්ගයේ නායයෑමක්

වැල්ලවාය – සාදින්නාවල මාර්ගයේ නායයෑමක්

වැල්ලවාය – සාදින්නාවල මාර්ගයේ කොටසක් රක්කිතාකන්ද ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් නාය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මාර්ගයේ විශාල කොටසක් මෙලෙස නායයෑමට ලක් වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ එක් කොටසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමනාගමනය අවදානම් වන අතර රථවාහන ධාවනයේදී ප්‍රවේශම්කාරි වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.