25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික බස් රථ වර්ජනයක්

පෞද්ගලික බස් රථ වර්ජනයක්

කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් වර්ජනයේ නිරත වන බවයි.

කෙසේවෙතත් අධිවේගයේ ගමන් ගන්නා බස් රථ අද දිනයේ ගමන්ගන්නා බවයි මාකුඹුර ප්‍රවාහන මධස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.