25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඩඉරිඟු වගාවට යළිත් සේනා දළඹුවාගෙන් හානි

බඩඉරිඟු වගාවට යළිත් සේනා දළඹුවාගෙන් හානි

මෙවර මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියෙන් බලපෑමට ලක්ව තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුවත් කරන ලෙසයි.

මෙවර කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘති යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අක්කර 40,000 ක පමණ බඩඉරිඟු වගා කර තිබෙනවා.