― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව කැළණි පාලම තාවකාලිකව වැසෙයි

නව කැළණි පාලම තාවකාලිකව වැසෙයි

නව කැළණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ පාලමේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවයි.

ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා සිට 04 වැනිදා දක්වා, දෙසැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා, දෙසැම්බර් 15 වැනිදා සිට 18 වැනිදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇති.