27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල් ආදායමෙන් මහා භාණ්ඩාගාරයට මිලියන 125ක්

පොල් ආදායමෙන් මහා භාණ්ඩාගාරයට මිලියන 125ක්

පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ඊයේ (29) සංකේතාත්මකව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වෙත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා විසින් බාර දී තිබෙනවා.

ඉදිරි සතිය තුළ මෙම රුපියල් මිලියන 125ක මුදල ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දීමට නියමිතයි.