27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේවගැති ජෙරම් රිමාන්ඩ් කෙරේ

දේවගැති ජෙරම් රිමාන්ඩ් කෙරේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.