30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtරංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවිසැරිය නිම කරයි

රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 75 හැවිරිදි වියේ පසු වුණා.

පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිනමාව, වේදිකා නාට්‍ය සහ රූපවාහිනි තීරයේ විශිෂ්ට රංගනයක් දැක් වූ ඔහු අවස්ථා රැසක දී හොඳම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වී තිබෙනවා.