22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් යළි දිවයිනට

ජනපති රනිල් යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) රාත්‍රී යළිත් මෙරටට පැමිණියා.

ඒ ඩුබායි හි පැවති ‘දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට’ සහභාගී වීමෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ (04) දින රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 30 වන දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගොස් තිබුණා.