29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙරළට ගොඩ ගැසූ තල්මසෙක් නැවත සාගරයට මුදා හරියි

වෙරළට ගොඩ ගැසූ තල්මසෙක් නැවත සාගරයට මුදා හරියි

කල්මුණේ වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසෙකු නිරුපද්‍රිතව නැවත සාගයට මුදා හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.

ගිනිකොණ දිග නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීගායු නෞකාවට වෙරළේ අතරමංව සිටින තල්මසෙකු පිළිබඳ තොරතුරක් ලැබීමත් සමඟ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇත.

පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තල්මසා නිරුපද්‍රිතව ගැඹුරු මුහුදට ආපසු මුදා හැර තිබෙනවා.