26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණියේ පීඨ තුනක් සඳුදා යළි විවෘත කෙරේ

කැළණියේ පීඨ තුනක් සඳුදා යළි විවෘත කෙරේ

වසා දමා ඇති කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව විද්‍යා පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය සහ තාක්ෂණ පීඨය එළැඹෙන 11 වැනිදා අධ්‍යන කටයුතු සඳහා නැවත් විවෘත වෙනු ඇති.

විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 5 වැනිදා වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දමනු ලැබුවා.

පසුව ඊට සම්බන්ධ සිසුන් 4 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගත්තා.