― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය නෑමට ගිය මිතුරන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

දිය නෑමට ගිය මිතුරන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු පෙරේදා (06) දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මා ඔයේ ‘දොස්තර වළ’ නමැති ස්ථානයේ දිය නෑමට ගිය මිතුරන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා වැලිහේන සහ දළුවකොටුව ප්‍රදේශවල පදිංචි පාසල් මිතුරන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ මියගිය සිසුන් දෙදෙනා සෙල්ලම් කිරීමට යන බව නිවසට පවසා මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි.