28 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'හරක් කටා' හා 'කුඩු සළිඳු' තවත් දින 90ක් රඳවා ගැනීමට නියෝග

‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ තවත් දින 90ක් රඳවා ගැනීමට නියෝග

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සඬහ්හා අවසර ලබා දුන් බවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘හරක් කටා’ වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පසුගියදා (06) නියෝග කළේය.