25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමාලයා ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි

හිමාලයා ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව තිබෙනවා.

එහිදී ප්‍රජා සුභ සාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන ‘හිමාලයා ප්‍රකාශනය’ ජනාධිපතිවරයා වෙත පිළිගන්වීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.