29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළිපනාවෙල තවත් පවුල් 41ක් ඉවත් කෙරේ

කැළිපනාවෙල තවත් පවුල් 41ක් ඉවත් කෙරේ

හල්දුල්මුල්ල – කැළිපනාවෙල ප්‍රදේශයේ තවත් පවුල් 41ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.

නායයෑමේ අවදානමක් හේතුවෙනුයි මෙලෙස එම පවුල් ඉවත් කර ත්තේ.

මීට පෙරද එම ප්‍රදේශයේ නායයෑමේ ලක්ෂණ මතුවීමත් සමඟ පවුල් 31ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත්තා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ වනවිට පුද්ගලයින් 279 දෙනෙකු කැළිපනාවෙල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.