28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර්ය බලශක්ති ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීම සහ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපෘතිය සමඟ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,727 ක සෘජු විදේශ ආයෝජනයක් කරනවා.