25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකගේ වැලමිට පිලිස්සූ අයෙක් අත්අඩංගුවට

දැරියකගේ වැලමිට පිලිස්සූ අයෙක් අත්අඩංගුවට

තුන් හැවිරිදි දැරියකගේ වැලමිට පිලිස්සූ බව කියන යුද හමුදා සෙබළෙකු දියබෙදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව විසින් කළ පැමිණිල්ලකට අනුවයි මෙම සෙබළා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළා දැරියගේ පියාගේ බාල සොහොයුරෙකු බවයි.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ දැරිය කළ යම් කිසි වරදක් සම්බන්ධයෙන් ලයිටරය දල්වා ගිනිදැල්ල පෙන්නමින් ඇය බිය ගැන්වීමට උත්සාහ කළ අවස්ථාවේ ඇයගේ අතක් ගිනි දැල්ල ආසන්නයට ළඟා කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.

අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලා අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.