31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමා නිවාසයෙන් පළා ගිය දැරියන් තිදෙනෙක් පොලිස් භාරයට

ළමා නිවාසයෙන් පළා ගිය දැරියන් තිදෙනෙක් පොලිස් භාරයට

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ බාලිකා ළමා නිවාසයක නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු ඊයේ 12 සවස පලාගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ හිඟුරක්ගොඩ, හතමුන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් මෙලෙස පලායමින් සිටියදී පොලිස් භාරයට ගත් බවයි.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මෙම නිවාසයේ දැරියන් තිදෙනා මේ වනවිට පොලිස් භාරයේ පසුවන අතර ඒ පිළිබඳවා ළමා නිවාසයේ පාලිකාවද දැනුවත් කර තිබෙනවා.