33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනැවත දැනුම් දෙනතුරු සෝමාවතියට එන්න එපා

නැවත දැනුම් දෙනතුරු සෝමාවතියට එන්න එපා

සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

අධික වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා තිබීම හේතුවෙනුයි මෙලෙස සෝමාවතිය පුදබිමට නොපැමිණෙන්නැයි ඉල්ලා ඇත්තේ.

ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් පසුගියදා (16) මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය නවතා දැමීය.