25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිහින්තලයට ආරක්ෂාව ඉල්ලා ජනපතිට ලිපියක්

මිහින්තලයට ආරක්ෂාව ඉල්ලා ජනපතිට ලිපියක්

මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වහාම පියවර ගන්නා මෙන් දැනුම්දෙමින් මහා නායක හිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.