31.1 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිනොච්චියේ දුම්රිය අනතුරක් - අයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චියේ දුම්රිය අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චියේදී ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මෙම තරුණයා යතුරුපැදිය ආනන්දපුරම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී යාපනය දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය කිලිනොච්චිය මහ රෝහලට බාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.