28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලේ කුණු ඇළක නාඳුනන කාන්තා මළ සිරුරක්

ගාල්ලේ කුණු ඇළක නාඳුනන කාන්තා මළ සිරුරක්

ගාල්ල – හැව්ලොක් පාරේ පිහිටි කුණු ඇලේ තිබී අද (20) නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර ගාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.