25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ළුෑණු තොග සැඟවීමේ ජාවාරමක්

ලොකු ළුෑණු තොග සැඟවීමේ ජාවාරමක්

ඉන්දියාවේ සහ මෙරට ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු එක්ව ලොකු ළුෑණු මිල ඉහළ දැමීමේ ජාවාරමක නිරත වන බව වාර්තා වෙනවා.

තොග වෙළෙන්දන් චෝදනා කරන්නේ ආනයනය කරන ලද ලොකු ළුෑණු තොග සීමිත ප්‍රමාණයක් හෙට (21) සිට කිලෝවක් රුපියල් 600ක මිලකට විකිණිමේ සූදානමක් පවතින බවයි.

ඔවුන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ ඊට මැදිහත්ව විසදුමක් ලබා දෙන ලෙසයි.

මේ වනවිට දඹුල්ල ආර්ථික මධස්ථානයේ ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 420 ත් 600 ත් අතර මිලකට අලෙවි වනවා.