27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය බදුල්ල සහ හාලි ඇල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත්තේ.